ඔබත් aviation වලට කැමති ආශාව දක්වන අයෙක්ද එන්න අපි සමග එකතු වී දැනුම බෙදාහදා ගෙන අපේ target වලට යමු❤️
Join industry-recognized Aviation Programs.
ජාත්‍යන්තරව පිළිගත් ගුවන් නියමු පුහුණු පාඨමාලා සමඟ ඔබේ ගමන ආරම්භ කරන්න.
Interactive online classes conducted by experienced instructors.
පළපුරුදු උපදේශකයන් විසින් පැවැත්වෙන සජීවී Zoom පන්ති.
Register instantly and securely with a one-time Rs.1000 fee.
රු.1000ක ලියාපදිංචි ගාස්තුවක් සමග ආරක්ෂිතව ලියාපදිංචි වන්න.
Access your courses anywhere with our fully responsive LMS.
DAMI Aviation Lanka (Pvt) Ltd delivers high-quality aviation education through a powerful Learning Management System (LMS). Our bilingual platform offers live Zoom sessions, structured courses, and flexible mobile access to help students take flight in their careers.
Join a growing community of learners aiming sky-high.
DAMI Aviation LMS මඟින් ඔබට ගුවන් සේවක නඩත්තු විශේෂඥයන් හා ගුවන් සේවා වෘත්තීන් සඳහා නවීන, Zoom සජීවී පන්ති සහිත අධ්‍යාපනික පරිසරයක් ලබාදෙයි.
ඔබගේ වෘත්තීය ගමන ආරම්භ කිරීමට දැන්ම ලියාපදිංචි වන්න!